“සොල්දාදුවාගේ ගමන” නම්වූ සබීන් හෝවාර්ඩ්ගේ මනහර නිර්මාණය ජීව ශක්තිය සහ වේදනාව පිළිඹිබු කරයි. දෙවන ලෝක මහා යුද්ධයේ සොල්දාදුවෙක්ගේ ජීවිතය පෙන්නුම් කරන තඹ රූප තිස් අටක් අඩි පනස් අටක කැටයමක් මත ඉදිරියට නෙරා තිබේ. 2024 දී අවසන් කරන ලද එය පවුලේ අයට සමු දෙන සිත් බිඳීමක අව්‍යාජ සතුටකින් යුද්ධයේ කුරිරුකමට අවතීර්ණ වීමක් ප්‍රකාශ කරයි. අවසානයේ නිර්මාණය අපට පෙන්වන්නේ වීරයාගේ දියණිය උඩුකුරුව…
“මම ඇත්තටම මව්වරුන්ගේ දිනයට කැමති නොවූයෙමි” කියා දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඩෝනා කීවාය. ඒ දිනය මවක් වශයෙන් මට මඟ හැරුණු අඩුපාඩුකම් සහ පරාජයන් වල මතකයන් මා වෙත නැවත ගෙනෙන්නේය”.
ඩෝනා තම මාපිය ජීවිතය ආරම්භ කළේ මහත් බලාපොරොත්තු සහිතවය. යථාර්ථය බලාපොරොත්තු පහත් කළේය. “මවක් වීම මම කළ දේ වලින් අසීරුම එක විය” ඇය කීවාය. “එක් විශේෂ දරුවෙක් මා සතු සෑම හැකියාවක්ම…
ලී දෙවියන් වහන්සේ ගැන විශ්වාස කළේ නැත. එසේම ඔහු ජේසුස් වහන්සේගේ උත්ථානය ගැනද විශ්වාස කළේ නැත. නමුත් ඔහු විශ්ලේෂණ මනසක් සහිත මාධ්‍යවේදියක් වූයේය. ඔහුගේ භාර්්‍යයාව ජේසුස් වහන්සේව විශ්වාස කළ විට ඔහු ඇයගේ අලුත් ඇදහිල්ල තමාම අධ්‍යයනය කර බැලිය යුතු යයි කල්පනා කළේය. වසර දෙකක පරීක්ෂණ කාලයකට පසුව ඔහු දෙවියන් වහන්සේටත් නැවත නැගිටීමටත් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ලටත් භාර විය.
ඔහුගේ වෙනස…
“සතුටින් සිටීමට මට අයිතියක් තිබේ” යනුවෙන් නීති සම්පාදක මණ්ඩලයක් ඉදිරියේදී එක් යෞවනියක් කියා සිටියාය. ඇය කවරෙකු හෝ කොතැනක හෝ සියලු දෙනා වෙනුවෙන් කථා කරන කෙනෙක් විය හැකිය. එය අපගේ මානුෂීය මොර ගැසීමයි. තමන්වම ගුරු කෙනෙක් කර ගත් අයෙක් පැවසුවේ “ඔබ සතුටින් සිටිනවාට දෙවියන් වහන්සේ කැමතිය” කියාය.
එය සත්‍යයක්ද? සතුට හඹා යෑම වරදක් නොවේ. එය කැමති මනසක ස්වභාවයකි. කෙසේ වෙතත් අපගේ…
යතුරු ලියනයක් මත නැවී ඉට්ස්හාක් ස්ටර්න් සම්පූර්ණයෙන් 1,098 ක් වූ නම් මුළු රාත්‍රිය පුරා යතුරු ලියනය කළේය. එහි අඩංගු වූයේ කර්මාන්තශාලා අයිතිකරු වන ඔස්කාර් ෂින්ඩ්ලර් විසින් නාසි වරුන්ගෙන් ආරක්ෂා කරන ලද යුදෙව් සේවකයන්ගේ නම්ය. එම ලේඛණය අල්ලා ගෙන ස්ටර්න් ප්‍රකාශ කළේ “ලැයිස්තුව බොහෝ සෙයින් යහපත්ය. ලැයිස්තුව ජීවනයයි” කියාය. පිටුවල සඳහන් අය හොලෝකොස්ට් සමූල ඝාතනයෙන් ගැළවුණෝය. 2012 දී ගණන් බැලූ විට…
1863 ඇමෙරිකානු සිවිල් යුද්ධ සමයේ ගෙටිස්බර්ග් ඛේදවාචකයෙන් පසුව හමුදපති රොබර්ට් ලී තැලී බිඳී සිටි තම හමුදාව දකුණු ප්‍රදේශයට ගෙන ගියේය. අධික වර්ෂාව නිසා පොටොමැක් ගඟ පිටාර ගැලීම ඔහුගේ ගමනට බාධා ඇති කළේය. ජනාධිපති එබ්රහැම් ලින්කන් විසින් ජෝර්ජ් මීඩ් ගෙන් ඉල්ලා සිටියේ පහර දෙන ලෙසටය. නමුත් මීඩ්ගේ සෙනඟද ලීගේ සෙනඟ මෙන් වෙහෙස වී සිටියහ. ඔහු තම භටයන්ට නිවාඩු දුන්නේය.
ලින්කන් තම…
ඇයගේ සංඥා භාෂාව වර්ධනය කර ගැනීම පිණිස ලීසා බිහිරි ලෝකයට අවතීර්ණ වූවාය. ඇය ඉක්මණින්ම ඔවුන් මුහුණ දෙන ගැටලු ගැන ඉගෙන ගත්තාය. ඇසෙන අය විසින් අසාධාරණ ලෙස ඔවුන්ව නොසළකා හැරේ. ඔවුන් නිවැරදිව තමන්ගේ තොල් කියවීමෙන් තේරුම් ගනු ඇතැයි සිතති. වැඩපලේදී නිරන්තරයෙන් ඔවුන්ට උසස්වීම් මඟ හැරේ. බොහෝ ප්‍රසිද්ධ වැඩ සටහන් ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය නොකෙරේ.
නෑසෙන අය සමඟ සිටින විට ඇයට වෙනසක් නොදැනෙන…
ඡායාරූප ශිල්පි රොන් මරේ ශීත කාලගුණයට කැමැතිය. “සීතල යනු පැහැදිළි අහසක්” ඔහු විස්තර කරයි. “එයට විශ්මයේ කවුළුවක් විවර කළ හැකිය”.
ලෝකයේ ඉතා විශ්මිත ආලෝක සන්දර්ශන සෙවීම සඳහා රොන් ඇලස්කන් ඡායාරූප සංචාර සංවිධානය කරයි. එනම් උතුරු ආලෝකයක් වන “ඔරේරා බොරියාලිස්ය”. මරේ එය ගැන කථා කරන්නේ ඉතා ආත්මික අත්දැකීමක් ලෙසටය. ඔබ අහස පුරා දිලෙන විවිධ වර්ණ වල මෙම නැටුම දුටුවහොත් එසේ ඔහු…
1986 දී යුක්රෙන්හි චර්නොබිල් න්‍යෂ්ටික ඛේදවාචකය ලෝකය ආකර්ෂණය කළේය. විනාශයේ විශාලත්වය පැහැදිළි වූ විට නිලධාරීන් විෂ පැතිර යාම වැළැක්වීම අවම කිරීමට උත්සාහ ගත්හ. ඉස්මතු වූ මරණීය ගැමා කිරණ අබිලි ද්‍රව්‍ය පවිත්‍ර කිරීමට යොදා තිබූ රොබෝ යන්ත්‍ර විනාශ කර දැමීය.
එම නිසා ඔවුන්ට “ජීව රොබෝවරුන්” එනම් මනුෂ්‍යයන් යොදවන්න සිදු වුනි. දහස් ගණන් වීර පුද්ගලයින්
“චර්නොබිල් පවිත‍්‍රකරුවන්” බවට පත් විය. විනාශකාරී ද්‍රව්‍ය…
දෙවන ලෝක යුද්ධය අතරතුරදී එක්සත් ජනපද නාවුක වෛද්‍ය සේවක ලින් වෙස්ටන් භට කණ්ඩායමක් සමග වෙරළට ගියේ ඔවුන් සතුරු දූපත් ආක්‍රමණය කරන විටදීය. අනිවාර්යයෙන්ම එහි දරුණු රෝගීන් සිටියහ. තුවාල වූ භටයන් පිටතට ගෙන යාමට පෙර ඔහු ඔවුන්ට උපරිමයෙන්ම මුල් ප්‍රතිකාර කළේය. එක් අවස්ථාවකදී ආමාශයේ ඉතා දරුණු තුවාලයක් තිබූ සතුරු සොල්දාදුවෙක් ඔවුන්ට මුණ ගැසුණි. ඔහුගේ තුවාලයේ ස්වභාවය නිසා ඔහුට වතුර පවා දීමට…